සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක් හුදකලා කෙරේ ..

Podu Jana Peramunaවාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කරන ලදී. ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී. එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වේ. මේ අතර, ඉදිරියේ දි උත්සව පැවැත්වීමට අවසර දීමේ දි හඳුනාගන්නා ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳ සැළකිලිමත් වන බව යුද හමුදාපතිවරයා පවසයි.වෙසක් උත්සවය සම්බන්ධයෙන් ද එවැනි තීරණයක් ගැනීමට සිදුවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට