සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද රැස්වේ ..

Podu Jana Peramunaරට තුළ යළි කොරා්නා වෛරසය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය අද (23) රැස්වීමට නියමිතව ඇත.ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වීමට නියමිතව ඇත . මෙහිදී තීරණ රැසක් ගැනීමට නියමිත ඇති බව සඳහන් වේ. මෙහිදි නැවත වරක්ය සෞඛ්‍ය රෙගුලාසි දැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වීමට නියමිතව ඇත. ජනතාව ඒකරාශීවන කිසිදු කටයුත්තක් සදහා අවසර ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි, අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට