බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම්, කැබිනට් පත්‍රිකාවට අනුමැතිය..
බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සියල්ල තහනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අද දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට මෙසේ අනුවමැතිය හිමිව ඇත.