සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ පක්‍ෂ නායක රැස්වීමට පක්‍ෂ කිහිපයක් නොයයි ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැති හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට පක්ෂ කිහිපයක නායකයින් කිහිප දෙනෙකු මෙවර සහභාගී වී නොමැති බව අනාවරණය වේ.ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ කිහඑිපයක නායකයින් මෙම රැස්වීමට සහභාගීවී නොමැති බව දේශපාලන ආරංචි මාර්පැග පවසයි. පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇත. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි පිරිසකට ආරාධනා කර තිබූ නිසා එම පක්ෂවල නායකයින් ඊට සහභාගී නොවූ බවයි වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට