සත්‍යයේ පුවත් අඩහැරය….

තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කෙරෙයි..

Podu අද (06) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ දෙකක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි. උද්ගතව තිබෙන වසංග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ ආනන්දකුලම් යන ග්‍රාම නිලධාරී වසමේ සුභත්‍රා ලංකා මාවත ප්‍රදේශය මෙසේ හුදකලා කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට