සත්‍යයේ පුවත් අඩහැරය….

දෛනික ආසාදිතයින් ගණන යළි ඉහළට, මරණ 734 යි..

Podu Jana Peramunaමෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) වාර්තා විය. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 1939 කි. ඊයේ වාර්තා වූ එම ආසාදිතයින් සංඛ්‍යාවද සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117487 ක් දක්වා ඉහළගිය බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 14 ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද 734 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට