සත්‍යයේ පුවත් අඩහැරය….

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaයාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරනිමින් පැවැත්වීමට නියමිතව තිබූ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. යාපනය නාගදීප රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ අතර මේ වනවිට පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණයට එළඹි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට