සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (29) දිනය තුළ බස්නාහිර, වයඹ සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම අද සවස හෝ රාත්‍රි කාලයේදී ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට