සත්‍යයේ පුවත් අඩහැරය….

සංචරණ සීමා ජූනි 07 තෙක් අඛණ්ඩව, 31 සහ 04 ලිහිල් කිරීමක් නෑ..

Podu Jana Peramunaමේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සංචරණ සීමා ලබන ජූනි 07 වනදා අලුයම 4.00 තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එම තීරණයත් සමඟ ලබන සඳුදා (31) සහ ජූනි මස 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරේ. ඒ අනුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ ක්‍රමවේදයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට