මෙරට අසාදිතයින් ගණන 177,707 ක් දක්වා ඉහළට..
මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 177,707 ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ. ඊයේ (28) දිනය තුළ නව ආසාදිතයින් 2,845 ක් වාර්තා වී තිබේ.