සත්‍යයේ පුවත් අඩහැරය….

සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන්න, විශේෂඥ වෛද්‍යවරුන් ඉල්ලයි…

Podu Jana Peramunaකොරෝනා වසංගතය පාලනය කෙරෙන තුරු සංචරණ සීමා දිගින් දිගටම ක්‍රියාත්මක කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ සංචරණ සීමා පැණවීම ජනතාවට කෙසේ බලපෑමක් සිදුකරත් වසන්ගතය පැලනය කිරීමටනම් සියලූදෙනාම සෞඛ්‍ය නීති පිළිපැදිය යුතු බවයි. කොරෝනා වසංගතය සීග්‍ර ලෙස වැඩිවුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාවද වැඩි වී සෞඛ්‍ය අංශද අඩපණ විය හැකි බව ඔවුන් අවධරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට