සත්‍යයේ පුවත් අඩහැරය….

අත්‍යවශ්‍ය ආහාර ගෙදරටම …

Podu Jana Peramunaඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම වෙළද රථ සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි අද (31) ගමන් කිරීමට නියමිතව ඇත. එම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන් සඳහා පමණක් මෙම අවසරය ලබා දීමට කටයුතු යොදා ඇත. සංචරණ සීමා පැවැත්වෙන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් හෝ පිරිසිදුභාවයකින් තොරව එම කාර්යය සිදු කරන්නේ නම් ඒ පිලිබදව දැනුම් දීමට (1965) ක්ෂනික දුරකතන අංකයක් ද හදුන්වා දී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට