සත්‍යයේ පුවත් අඩහැරය….

5000හේ නාම ලේඛන සැකසීම අද….

Podu Jana Peramunaකොරෝනා වසන්ගත තත්ත්වය හේතුවෙන් සිය රැකියා අහිමිවූවන්ට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා රජය විසින් රුපියල් 5000 දීමනාව ලබාදීමට කටයුතු යොදා ඇති අතර එහි නාම ලේඛණ සකස් කිරීම අද (31) දින සිදු කිරීමට නියමිතව ඇත. මෙම සතිය තුළ එම දීමනාව ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත නිකුත්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට