සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් මරණ 1400 සීමාව පසු කරයි ..

Podu Jana Peramunaතවත් කොවිඩ් මරණ 42ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,400 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 1,405ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.ඊයේ (29) තහවුරු කළ මරණ 42න් 29 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 13 දෙනා කාන්තාවන් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මියගිය පුද්ගලයින් අවුරුදු 35ත් 93 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට