සත්‍යයේ පුවත් අඩහැරය….

නිරෝධායන නීති කඩ කල පුද්ගලයින් 1047 ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 1,047 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් 160 දෙනෙක්, නිකවැරටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් 119 දෙනෙක් සහ මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් 98 දෙනෙක් ඒ අතර වේ. නිරෝධායන රෙගුලාසි ක්‍රියාත්මක කළ ඉකුත් වසරේ මාර්තු 18 වනදා සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන්  දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට