සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 189,209 ක් දක්වා ඉහළට, 156,371 ක් සුවය ලබයි..

Podu Jana Peramunaඊයේ (01) දිනය තුළ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් ප්‍රමාණයත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 189,209 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණය කර සිටියි. ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 2845 ක් වාර්තා විය. එමෙන්ම මේ දක්වා ආසාදිතයින් 156,371 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට