සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වාහන පරීක්‍ෂාවේදී විශේෂ ස්ටිකරයක්..

Podu Jana Peramunaගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද පුද්ගලයන් 1‍,038 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවු දෙවන දිනය ලෙස ඊයේ දිනය සටහන් වන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. මේ අතර දිවයින පුරා සිදුකරන වාහන පරීක්‍ෂා කිරීම් වලදී අද (02) සිට පරීක්‍ෂාවට ලක්වන වාහන මත විශේෂ ස්ටිකරයක් ඇලවීමට කටයුතු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලාය අනාවරණය කර සිටියි. ඒ අනුව සිදුවන ප්‍රමාදයන් වළක්වාගත හැකිවනු ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට