සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට කොවිඩ් ආසාදිතයින් දෙලක්‍ෂ සීමාව පසු කරයි ..

Podu Jana Peramunaඊයේ (05) දිනයේ නව ආසාදිතයින් 814ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,094ක් වේ. මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද හඳුනාගත් ආසාදිතයින් සමග ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට