සත්‍යයේ පුවත් අඩහැරය….

සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා විශේෂිත ස්ටිකරයක් ..

Podu Jana Peramunaඅත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.එය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවද ඔහු පවසයි. ඒ අනුව හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දැනුම්දී ඇත. ඒ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දෙන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නව ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කර ඇති බව හෙතෙම පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට