සත්‍යයේ පුවත් අඩහැරය….

ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත්..

Podu Jana Peramuna දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. මේ වන විට දිවයින පුරා  ගර්භණී මවුවරුන් 275,000 ක් පමණ සිටින බවට වාර්තා වන බවද ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව අවදානම් සහිත මවුවරුන්ට නිර්ණායක කීපයක් යටතේ කොරා්නා මර්දන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රදිප් ද සිල්වා මහතා සඳහන් කරයි. මෙම වැඩසටහන 9 වැනි දා පෙරවරු 11ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයේදී සහ කොළඹ කාසල්වීදිය කාන්තා රෝහලේදී සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට