සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය නිසා 20 කට දිවි අහිමිවෙයි, එක් අයෙකු අතුරුදන්..

Podu Jana Peramunaමේ වන විට දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20 කට දිවි අහිමිව ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. එමෙන්ම මේ වන විට එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පවසන්නේ දිස්ත්‍රික්ක 10 ක සිදුව තිබෙන ආපදාවන් නිසා පුද්ගලයින් 176,419 දෙනෙකු පීඩාවන්ට ලක්ව තිබෙන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට