සත්‍යයේ පුවත් අඩහැරය….

ඊයේ ආසාදිතයින් 2637 ක්, දෛනික වැඩිම මරණ සංඛ්‍යාවත් වාර්තා වෙයි..

Podu Jana Peramunaඊයේ (08) දිනය තුළ හඳුනාගන්වා ලද ආසාදිතයින් 2,637 සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 210,616 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. යුද හමුදාපති ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ මේ දක්වා අසාදිතයින් 178,259 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බවයි. මේ අතර ඊයේ දිනය තුළ තවත් කෝවිඩ් ආසාදිත මරණ 54 ක් තහවුරු වීමත් සමඟ මේ දක්වා මෙරට තුළ සිදුවූ සමස්ත කෝවිඩ් මරණ සංඛ්‍යාවද 1,844 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ වාර්තා වූ මෙම මරණ 54, එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසද සටහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට