සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් අත්අඩංගුවට ..

Podu Jana Peramunaනිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා පවසා සිටින්නේ ඉන් 228 ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් ද 165 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් සහ 137 දෙනෙකු මාතලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දිනෙන් දින නිරෝධායන රීති කඩන පිරිස් වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට