සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම සිට ලිහිල් කරයි..

Podu Jana Peramunaදිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කර ඇත. සංචරණ සීමා ලිහිල් කෙරුණ ද ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොවිඩ් -19 රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයින පුරා මාසයකට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබු අතර එම සීමා පසුගිය 21 වන දින අලුයම 4.00ට ඉවත් කරන ලදී. කෙසේවෙතත් යළි පෙරේදා (23) රාත්‍රී 10.00ට දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකළ අතර එය අද අලුයම 4.00ට ඉවත් කරනු ලැබීය.සංචරණ සීමා ඉවත් කිරීම සිදුකළ ද බස්නාහිර පළාත තුළ විශේෂ සංචරණ සීමා ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට