සත්‍යයේ පුවත් අඩහැරය….

බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සහ අපයෝජනය කිරීම, 26 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම සහ අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් තවත් 16 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට