සත්‍යයේ පුවත් අඩහැරය….

වැදගත් පනත් කෙටුම්පත් 04 ක් පාර්ලිමේන්තුවට – දිනේෂ් ගුණවර්ධන ..

Podu Jana Peramunaමේ සතියේදී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා පවසා සිටින්නේ ඒ අනුව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත, වයස අවුරුදු 18 ඉක්මවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම සංශෝධිත පනත් කෙටුම්පත් අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සහ වධදිමට හා අනෙකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහිව සම්මුතිය පනත් කෙටුම්පත යන කෙටුම්පත් මේ සතියේදී සම්මත කර ගැනීමට නියමිත බවය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට