සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය ගමන් වාර වැඩි කරයි ..

Podu Jana Peramunaතවත් දුම්රිය කිහිපයක් අද (6) සිට ධාවනය කරවීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.රට තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝනය නොවන පරිදි ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස, වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා නව දුම්රිය ගමන් වාර 6 ක්‍රියාත්මක අතර වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර සීඝ්‍රගාමී දුම්රියක් ද ධාවනය කිරීමට නියමිතව ඇත. මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සහ කොළඹ කොටුව අතර අද සහ හෙට දිනවල අමතර දුම්රියක් ධාවනය කරවීමට කටයුතු යොදා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට