සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව සෞඛ්‍ය මාර්ගෝපදේශයක් නිකුත් කෙරේ, සීමා කිහිපයක් ලිහිල් වේ..

Podu Jana Peramunaමේ වනවිට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.එම නව මාර්ගෝපදේශ මාලාව අනුව දැනට පවතින අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් ඉදිරි දින 14 ක් සඳහා දීර්ඝ කර ඇත.

මෙන්ම ශාලාවේ ආසන ධාරිතාවෙන් 25% ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150 කට යටත්ව මංගල උත්සව පැවැත්වීමටද අවසර ලබාදී ඇත. ආගමික ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී තිබෙන අතර කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමිව ඇති අතර දේහය මුදාහැර පැය 24 ක් තුළ අවසන් කටයුතු සිදුකළ යුතු බවද සඳහන්ව ඇත. එම අවස්ථාව සඳහා පුද්ගලයින් 50 කට සහභාගි වීමට අවස්ථාව හිමිවේ.

එමෙන්ම උපරිම සහභාගිත්වය 50 දෙනෙකුට සීමාකරමින් වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම් ආදිය පැවැත්වීමට අවසර ලබාදී ඇත. අවන්හල් තුළම ආහාර අනුභව කිරීමටද අවසර ලබාදී ඇත. එමෙන්ම සියලූ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය නව සාමාන්‍යභාවයට අනුකූලව ලෙස පවත්වාගෙන යෑමට වග බලාගත යුතුය. ඒ අනුව ආයතන ප්‍රධානියාගේ තීරණය මත අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා සේවා පවත්වාගෙන යා හැකි බවද මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ තුළ සඳහන්ව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට