සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්, සුළු ගං වතුර තත්ත්වයක්ද මතුවීමේ ලකුණු..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය සඳහන් කර සිටියි. ඒ අනුව ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංඟාවන්හි ජලමට්ටමද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර එම ගංඟා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් පිටාර මට්ටමක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය මත ඉදිරි පැය 24 ක කාලය තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවත, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැළණි ගඟ ආශ්‍රති පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට