සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි ජන බලවේගයෙන් මුලික අයිතිවාසිකම් පෙත්සමක්..

Podu Jana Peramunaසමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. පවතින වසංගත තත්ත්වය හමුවේ නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගනිමින් පොලීසිය ගෙනයන ක්‍රියාමාර්ගය්නට එරෙහිව සමගි ජන බලවේගය විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට