සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන්ට අද සිට එන්නත් ..

Podu Jana Peramunaදිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (12) ආරම්භ කිරීමට නියමිත ඇත.අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළ සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතව බවයි. ඒ යටතේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 279,000 පමණ එන්නත් ලබාදීමට නියමිතව ඇත. ඊට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට පියවර ගෙන ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට