සත්‍යයේ පුවත් අඩහැරය….

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් ලබා ගැනීමට අත්සන් තබයි…

Podu Jana Peramunaරජය, අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට නියමිතව ඇත. එම ණය මුදල ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට අදාළ අත්සන් තබා ඇති අතර එම ණය මුදල් සායනික අපද්‍රව්‍ය කළමානාකරණය ශක්තිමත් කිරීම, කොරෝනා මර්දන එන්නත්කරණය සඳහාවන පිරිවැය පියවා ගැනීම, එන්නත් ආශ්‍රීත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් ඉටුකර ගැනීමට නියමිත බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට