“සිකා” වෛරසයේ වැඩි බලපෑම ගර්භණී කාන්තාවන්ටයි..
ඉන්දියාවෙන් වාර්තා වන “සිකා” වෛරසය මෙරට ව්‍යාප්ත වුවහොත් ඒ හරහා ගර්භණී මව්වරුන්ට වැඩි බලපෑම් එල්ල විය හැකි බව රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කලේය. මෙම රෝගය මදුරුවන් හරහා සිඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් මදුරුවන් බෝවන ස්ථාන වලක්වා දැමීමට කටයුතු කරන ලෙස වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.