සත්‍යයේ පුවත් අඩහැරය….

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට…

Podu Jana Peramunaචීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනවිත් තිබේ. ඊට අමතරව ඇස්ට්‍රාසෙනිකා මිලියන 1.4ක් මේ මස තුන්වන සතියේ ද ස්පුට්නික් V එන්නත් තොගයක් මේ මාසය තුළ දී ද ලැබීමට නියමිත බව ද යුද හමුදාපතිවරයා පැවසීය. මේ වන විට ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 6.57ක් ලැබී ඇති අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල සිටින වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාවට ජූලි මාසය අවසන් වීමට පෙර එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට