සීනි සඳහා පාලන මිලක්..?
සීනි සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. මීට පෙර ප්‍රකාශයට පත්වූ සීනි කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල නිසි ලෙස ක්‍රියාත්මක නොවූ අතර මේ වනවිට වෙළඳපල තුළ සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 135 සීමාවද ඉක්මවා ගොස් තිබේ.