සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය දින 04 කින් කල් යයි..

Podu Jana Peramunaපවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන 13 වනදා ආරම්භ කිරිමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සීිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය දින 04 කින් කල්දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ටී.ජී. නිරෝෂන් යන මහත්වරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙසේ අදාළ තරඟ කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 17 වනදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට