සත්‍යයේ පුවත් අඩහැරය….

දිනත් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ..

Podu Jana Peramunaඊයේ (13) දිනය තුළ පුද්ගලයින් 337,445 කට කොරෝනා මර්දන එන්නත්හි ලබාදී ඇතැයි සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. මේ දක්වා දිනක් තුළ මෙරටදී වැඩිම පුද්ගලයින් ප්‍රමාණයකට එන්නත් ලබාදී ඇත්තේ ඊයේ දිනයේදී බවද අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත. ඒ අනුව ඊයේ දිනය තුළ සයිනොෆාම් එන්නත පුද්ගලයින් 289,122 කටත් එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 32,385 දෙනෙකුටත් ලබාදී ඇත. ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,202 ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 700 ක් සහ කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36 ක්ද ඊයේ දිනය තුළ ලබාදී තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට