සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාර්ගගත ඉගැන්වීමෙන් බැහැරවීමේ ගුරු වර්ජනය අදත්..

Podu Jana Peramunaවිරෝධතාවයකට සහභාගිවූ ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව වෘත්තීය සමිති 14 ක් ඒකාබද්ධව දියත්කර තිබෙන මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත්වීමේ වර්ජන ක්‍රියාමාර්ගය අද (14) දිනය තුළදීත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙන ගුරු සංගම් නියෝජිතයින් නිදහස් කරන ලෙස කරන ලද ඉල්ලීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් සිය වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව වර්ජනයට එක්ව සිටින ගුරු වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට