සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය අද සිට, අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණයි..

Podu Jana Peramunaඅද (14) සිට සීමාසහිත ලෙස පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළාත් අතර ධාවනය වන බස් සහ දුම්රියන් අත්‍යාවශ්‍ය සේවාවන් වල යෙදෙන පුද්ගලයින් හට පමණක් භාවිතා කිරිමට හැකිවනු ඇත. මෙම සේවාව උදෑසන සහ සවස් කාලයේදී පමණක් ක්‍රියාත්මක කෙරෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට