සත්‍යයේ පුවත් අඩහැරය….

අවුරුදු 18 ට වැඩි සියළු පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතුයි – මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

Podu Jana Peramunaඅවුරුදු 18 ට වැඩි සියළු පුද්ගලයින් සඳහා හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. අද වනවිට මෙරට විනය දැඩි පිරිහීමකට ලක්ව ඇති බැවින් විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා මෙසේ හමුදා පුහුණුවක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට