දුම්රිය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතර කොවිඩ් බෝවීමේ වර්ධනයක්..
දුම්රිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව දුම්රිය වෘත්තිය සමිති අනාවරණය කර සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු වලටද යම් යම් බාධා එල්ලවී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.