සත්‍යයේ පුවත් අඩහැරය….

සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 254,871 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඅද දිනය තුළ කොවිඩ් වෛරසය වැළඳී රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 918 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා මෙරට තුළ සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 254,871 ක් දක්වා ඉහළ ගිය බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට