අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (27) දිනය තුළද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන රැසක විටින්විට වැසි ඇතිවිය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.