සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක්..

Podu Jana Peramunaවැටුප් විෂමතාවය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (27) තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. අදාළ වැටුප් විෂමතා ගැටළුව විසදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (26) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි. වැටුප් විෂමතාව ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් මෙරට බහුතර ගුරුවරුන් පිරිසක් මේ වනවිට මාර්ගගත ක්‍රමවේදය යටතේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමෙන් ඉවත්ව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටියි. කෙසේවෙතත් මෙම සාකච්ඡාව තුළින් සෑහීමකට පත්විය නොහැකි වුවහොත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට