සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදානයක් ලෙස චීනයෙන් හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 ක් දිවයිනට..

Podu Jana Peramunaප්‍රදානයක් ලෙස චීනයෙන් මෙරට හිමිවී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16 යෙන් කොටසක් රැගත් ගුවන්යානය අද (27) පෙරවරු 08.00 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ. එම එන්නත් මාත්‍රා තොගයේ දෙවන තොගයද පෙරවරු 10.00 පමණ වන විට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වේ. චීන රජය විසින් එක් වතාවකදී ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති වැඩිම කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණය ලෙස මෙම එන්නත් තොගය සඳහන් වේ. මෙම එන්නත් තොගය සමග චීනය විසින් මේ දක්වා ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබෙන මුළු සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27 ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට