සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙහෙකාර සේවයේ යොදවා ඇති දරුවන් සොයන්න බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්..

Podu Jana Peramunaවයස අවුරුදු 16 ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති බස්නාහිර පළාතේ ස්ථාන සෙවීම සඳහා අද (27) සිට විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ. දරුවන්ට කෘෘර ලෙස වධහිංසා කිරීම සහ නියමිත වයස සම්පූර්ණවීමට පෙර මෙහෙකාර සේවය සඳහා යොදාගැනීම මෙරට නීතිය යටතේ වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව ඉහත පරිදි විශේෂ මෙහෙයුමක් දියත්කර එසේ කෘෘර ලෙස වධහිංසාවන්ට ලක්වන සහ නියමිත වයස සම්පූර්ණවීමට පෙර මෙහෙකාර සේවයට යොදාගෙන ඇති දරුවන් මුදාගැනීමට කටයුතු කරන බව අජිත් රෝහණ මහතා තවදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට