සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උත්සව සමයේදී කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයින්ට…

Thissaසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයේ දී පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව කුකුළු මස් ලබා දීමට හැකි බව ඊයේ (12) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කුකුළු මස් නිෂ්පාදකයින් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. ඒ අනුව උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1150කට අලෙවි කිරීමට සහ හිඟයකින් තොරව වෙළෙඳපොළට කුකුළු මස් නිකුත් කිරීමට හැකි බව කුකුළු මස් නිෂ්පාදකයන් පැවසීය. කුකුළු මස් හා බිත්තර මිල සම්බන්ධව මහජනතාව දැඩි අවධානයකින් සිටින බවත්, ඒ නිසා අවම මිලක් යටතේ කර්මාන්තකරුවා, පාරිභෝගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂාවන අයුරින් කුකුළු මස් සැපයීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට