සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇප නෑ, කෙහෙළිය යලිත් රිමාන්ඩ්…

Thissaහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 06 දෙනෙකුගේ ඇප ඉල්ලීම ඊයේ (14) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. වර්තමානයේදී පවතින තත්ත්වය හමුවේ සැකකරුවන්ට ඇප ලබාදුනහොත් ජනතා කලබලයක් ඇතිවිය හැකි බැවින් නඩු විභාගය අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි එම නියෝගයේ සඳහන් කර ඇත.

ඒ අනුව සැකකරුවන් ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට