BOC නව සභාපති සාගලගේ සොහොයුරු කාවන්…
ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන් රත්නායකව පත් කර ඇත. අදාළ පත්කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර ඇති අතර එම පත්කිරීම මහ බැංකුව විසින් අනුමත කර ඇති බවද සඳහන් වේ.