සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දයාසිරි නව සන්ධානයකින් තරඟ බිමට…

Thissa“මානුෂීය ජනතා සන්ධානය” නමින් නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් පා.ම. දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත. එහි සමාරම්භය ලබන 20 වනදා සවස 0200 ට ලක්‍ෂමන් කදිරගාමන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ. සිවිල් සංවිධාන 40කට ආසන්න පිරිසක් මෙම සන්ධානය සඳහා එක්වීමට නියමිත බවත්, ඉදිරි ජාතික මැතිවරණයකදී එම සන්ධානයෙන් අපේක්‍ෂකයකු ලෙස ඉදිරිත් වීමටද මන්ත්‍රීවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට